Please Wait
Loaded
ආසාවෙන්
ඉගෙනගන්න
1st Batch 2019
සිසුන් 6කින් ආරම්භ වූ මෙම පන්තිය
අවසන් වන විට සිසුන් 97ක් දක්වා වර්ධනය වූ අතර
පළමු පන්තියෙන්ම ගම්පහ දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළුව
ඉහළ ප්‍රතිඵල නිර්මාණය කිරීමට සමත්විය
2nd Batch 2020
සිසුන් 30කින් පමණ අරඹා
160ක පමණ ප්‍රමාණයකින් අවසන් වූ මෙම පන්තිය
දිවයිනේ 2 සහ 4 ස්ථාන ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 2ක්
දෙවන ස්ථාන 3ක් හා තෙවන ස්ථානයක්
නිර්මාණය කිරීමට සමත්විය.
3rd Batch 2021
මේ "පොළොවේ පය නොගහපු පන්තිය"
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මුල සිට අග දක්වාම
online පමණක්ම ක්‍රියාත්මක වුණ පන්තියකි.
මෙම පන්තිය සිසුන් 100ක පමණ ප්‍රමාණයකින් අරඹා
1000ක පමණ ප්‍රමාණයකට වර්ධනය වූ අතර
අප ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරුන් අතරට යාම සිදුවන්නේ
මෙම කණ්ඩායමෙන් වේ. මෙම වසරේ revision පන්තියකින්
නිර්මාණය වූ වැඩිම A සංඛ්‍යාව
අප පන්තිය සතු වේ.
4th Batch 2022
අඩු කාලයක් තුළ ක්ෂේත්‍රයක ඉහළට යාමේදී
ඕනෑම ගුරුවරයෙකු වෙත එල්ල කෙරෙන විවිධාකාර
අසත්‍ය චෝදනා උපරිම ලෙස එල්ල වුණ වසරයි.
නමුත් එම කණ්ඩායම අවසානයේ සියළු
උපකාරක පන්ති අභිභවා
එම වසරේ ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව
අප හිමිකරගන්නේ එම සියළු චෝදනා වලට
ප්‍රතිඵල හරහා පිළිතුරු ලබාදෙමිනි
5th Batch 2023
2023 ශ්‍රී ලංකාවේ සමස්ථ A ප්‍රමාණයෙන් 1/6 ක්,
එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ
ඕනෑම විද්‍යා විෂය පන්තියකින්
වසරකදී වාර්තා වන වැඩිම A සාමාර්ථ සංඛ්‍යාව
අප පන්තියට හිමි කර දුන් වසරයි.
6th Batch 2024
අවසානයට උසස්පෙළ විභාගයට පෙනීසිටි කණ්ඩායමයි.
තවද අනාවැකියක් පවසන්නේ නම්,
මේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ රසායන විද්‍යා පන්තියකින්
වාර්තාවන වැඩිම A සාමාර්ථ සංඛ්‍යාව
අප පන්තියට හිමිකර දීමට නියමිත පන්තියයි
1/3 of Sri Lanka
ලංකාවෙන් 1/3 ක් සහභාගි වුණු
Inorganic Night එක
එතෙක් මෙතෙක්
ලංකා ඉතිහාසයේ වැඩිම සිසුන් පිරිසකගේ සහභාගීත්වයෙන්
පැවැත්වුණු රසායන විද්‍යා සම්මන්ත්‍රණය.
Student Reviews
sdsd
Join Echem

Our Telegram Channels

2025 Revision
2025 Revision
2025 Theory
2025 Theory
2026 Theory
2026 Theory